Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ

Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ
Song Title : Himi Nathi Lowakata (හිමි නැති ලොවකට)
ගායනය : ප්‍රියා සූරියසේන සහ අනෝජා වීරවර්ධන
පද : සුනිල් රත්නායක
තනුව : ආනන්ද ගමගේ


හිමි නැති ලොවකට දෙපා තබා
අනන්ථයට මා පාවෙනවා
අඳුර කපා ජීවිතයේ පෙරමඟ
රැඳී ඉඳිමි මම් රන් පහන් වැටක් විලසින්

නිසලව නිහඬව නිදිගත් සිත තටු ලැබිලා
වලාකුළෙක සැතපෙනවා
දුක සුසුම ඉවතලා
ඔබ සිනා මලින් සරසනවා

මලක් සිඳී වැටිලා පිණි කඳුළු මතින්
නොසැලී බලා හිඳිනවා
දිය කිඳුරියක නොවේවා
දිවා රෑ තනිවී ඉකිබිඳිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment