කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale)

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂී තැනක් ගැන ඒ කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ගැනයි...

ශ්‍රී ලංකාව තුල පිහිටි එකම හින්දු කොවිල් අකෘතිය සහිත බෞද්ධ විහාරය මෙය කිව්වොත් නිවැරදී 

මේ විහාරයේ ඉතිහාසය සොයාගෙන යද්දි අපිට පේන්නේ මේ විහාරය ඉදිකරලා තියෙන්නේ ඉල්ලීමක් මතයී..

ඒ කන්ද උඩරට සෙංකඩගලපුර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අග මෙහෙසියගේ ඉල්ලීමක් මත තමා මේ ඓතිහාසික කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජමහා විහාරය ඉදිකරලා තියෙන්නේ..

මේ විහාරස්ථානය සුවිශේෂ විහාරාංගයන්ගෙන් සමන්විත වෙනවා..

දකුණු ඉන්දියානු ශිල්පීන්ගේ මඟ පෙන්වීම ඔස්සේ පල්ලව සම්ප්‍රදායට අනුගතව ගෙඩිගේ විහාරය නිර්මාණය කර ඇතැයි සැලකෙනවා.. 

ඒ කියන්නේ, රජු උපතින් නයක්කාර වංශිකයෙක් වූ නිසාද එතුමාගේ බිසව හින්දු කාන්තාවක් වූ නිසාද මෙම විහාරය දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිකර ඇතැයි කියවෙනවා..

දැවැන්ත කළුගල් ආශ්‍රයෙන් ඉදිකළ විස්මිත නිර්මාණයක් කිව්වොත් නිවැරදී..

මේ ප්‍රදේශයේ ඇති විහාරස්ථාන සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් මෙහි දක්නට ලැබෙනවා..

මෙය ඈතට දිස්වන්නේ ගල්කුහරයක ස්වරූපයකින්...

එම කුහරය සම්බන්ධයෙන් ඇතැම්හු විවිධ මතිමතාන්තර ගෙනහැර දක්වා තිබෙනවා.. 

මෙය රජු ඝාතනය කිරීම සඳහා ඉදිකළ උගුලක් කියලා ජනප්‍රවාදයේ කියවෙනවා...

කන්ද උඩරටට ආවේණික පෞරාණික ලක්‍ෂණවලින් සැදුම් ලත් බිතු සිතුවම් විහාර අභ්‍යන්තරයේ දිස් වෙනවා..

මේ විහාරස්ථානය විහාර දෙකකින් යුක්ත වෙනවා.. විහාරංග මැනැවින් නිර්මාණය කර තිබෙනවා..

ඔයාලත් මහනුවර -දිගන කුණ්ඩසාලේ පරේ මහනුවර සිට පැමිනෙන විට තැන්නෙකුඹුර පාලම පසුකර ඉදිරියට යන විට වම් පස කලාපුර පාරේ මද දුරක් යනවිට හමුවන ගල්මඩුව විහාරය වැදපුදාගන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way

කොවිල් අකෘතියට නිමවූ එකම බෞද්ධ විහාරය - කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය ☸️🙏😇 (Galmaduwa Rajamaha Wiharaya, Kundasale) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment