Epa Kopa Pane Song Lyrics - එපා කෝපා පණේ ගීතයේ පද පෙළ

Epa Kopa Pane Song Lyrics - එපා කෝපා පණේ ගීතයේ පද පෙළ
Song Title : Epa Kopa Pane (එපා කෝපා පණේ)
ගායන : විශාරද ටී. ෂෙල්ටන් පෙරේරා
කෝලම් නාට්‍ය ආරේ ගීයක්


එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී //

සම්පත් දෙන්නම් දුප්පත් නෑ අපී //
විහිළු කතා මගේ විහිළු කතා
කවදත් ඔහොම තමයි මගෙ සිරියාවී

එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී

රන් රස වාගේ ඉන්ටැකි ලෝකේ //
නුවර යමූ අනුවර යමූ
දළදා වඳින්ට මගේ සිරියාවී     

එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment