Daara Heena Song Lyrics - දාර හීන ගීතයේ පද පෙළ

Daara Heena Song Lyrics - දාර හීන  ගීතයේ පද පෙළ
Song Title : Daara Heena (දාර හීන)
Artist : Amila Muthugala ft. Smokio
Music : Amila Muthugala 
Lyrics : Roshan Wickramasinghe
Rap Lyrics : Kevin Smokio
Video Directed by  Chamara Bulathsinhala 
D.O.P Chamara Bulathsinhala 
Hair & Make Up : Shamila Bulathsinhala
Editor & Colorist : Nishan B
Poster Thush Favourite Bathiya Sandaruwan
Cast : Tharaka, Dinithi, Waruni, Piuimi
Special Thanks : Don Madhawa Karunanayaka


මග තොට කතාවේ ඉග සුග රටාවේ
යනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාව
වත ගොත සිනාවේ පානා ඇසිල්ලේ
මා හද මුලාවේ 
සැලෙන අඟර කරන වසඟ

මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා

ගිනි දළු වාගේ හිත් පිච්චෙන අරුමේ
නුඹ ගැන මාගේ 
පංචස් කන්දය වැලපේ

ගිනි දළු වාගේ හිත් පිච්චෙන අරුමේ
නුඹ ගැන මාගේ 
පංචස් කන්දය වැලපේ

තාල මවන දාක 
මාද ඉන්න රෑක
ළඟට එන්න මණික
නින්ද යාවී ඈත...

මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා

සෙල්ලක්කාර ඇස් හැඩකරලා ඈව තවත්
රන් හසුන් වන් ළැම සිරුරට බරක්
කාමුක අමුර්තයකින් දෙතොල් තෙමා ගත් ඈ
එක හිනාවකින් මරනවා දෙපාරක් 

ඕ....ඕ...ඕ...ඕ... සිසාරා දෙසවන්
ගලයි සරාගයේ රහස් සේනාවන්
ඈ ආශාවේ වළාවයි මාව වෙළාගත්
ඒ ආදරේ මායාවෙන් අන්ධ වෙලා මං

තොල් පටලාගෙන ඉන්නමයි රිසී
නොනවත්වා සිප ගන්නම සිතේ
කලින් කීවොත් තැනයි වෙලාවයි දිනෙයි
මුලු රෑම නලවන්නම් තියන් දනිස්සේ

පාවෙන සරුඔගලයක් තරමට විසේ
දුටු සැනින් කාම තන්හාව නිවේ
ඈට නතුවෙලා ආත්මයම ඉබේ
ආදරේ මුවාවෙලා රාගයට හිතේ

මග තොට කතාවේ ඉග සුග රටාවේ
යනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාව
වත ගොත සිනාවේ පානා ඇසිල්ලේ
මා හද මුලාවේ 
සැලෙන අඟර කරන වසඟ

මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment