Bindu Bindu Kandulu Gala Song Lyrics - බිඳු බිඳු කඳුළු ගලා ගීතයේ පද පෙළ

Bindu Bindu Kandulu Gala Song Lyrics - බිඳු බිඳු කඳුළු ගලා ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Kandulu Gala (බිඳු බිඳු කඳුළු ගලා)
ගායනය : ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : සරත් දසනායක
සේන සමරසිංහ මහතාගේ "මල් කැකුළු" චිත්‍රපටියෙන්


 බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත
බමර කුමර සඳ
ස්නේහේ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම නොපිපි සිත
ආශාවේ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment