Sri Paa Wandimu Munige Song Lyrics - ශ්‍රී පා වඳිමූ මුණිගේ ගීතයේ පද පෙළ

Sri Paa Wandimu Munige Song Lyrics - ශ්‍රී පා වඳිමූ මුණිගේ ගීතයේ පද පෙළ
Song Title : Sri Paa Wandimu Munige (ශ්‍රී පා වඳිමූ මුණිගේ)
ගායනය : සිසිර සේනාරත්න
ගී පද : කරුණාරත්න අබේසේකර


ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
නිරිඳා දිළිඳා එක සේ
නිරිඳා දිළිඳා එක සේ
සිතාලා සැනසු දෙසූ සදහම්
සිතාලා සැනසු දෙසූ සදහම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ

මේ ගොර සසරේ මහ ඝණ අදුරේ
තැවුණ පාපී දනා
තැවුණ පාපී දනා
මෙත් ගඟ නාවා සෙත් මග පෑවා
මාර ජී භගවා
මාර ජී භගවා
පය ධූලී සේ සලකා
පය ධූලී සේ සලකා
රාජ්‍ය සෞභාග්‍ය අතැරි නර දම්
රාජ්‍ය සෞභාග්‍ය අතැරි නර දම්

ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ

පෙරුම්දම් පුරා මරුන්මන් මරා
අනර්ඝ මෝක්ෂෙ ලැබී
අනර්ඝ මෝක්ෂෙ ලැබී
ලෝ හිමි ධර්මේ සදාය සාමේ
තුන් ලොව තාම වඳී
තුන් ලොව තාම වඳී
ශ්‍රී පා මුල ලෝ හිමිගේ
ශ්‍රී පා මුල ලෝ හිමිගේ
මගේ හිස පාපිස්නකට පුදම්
මගේ හිස පාපිස්නකට පුදම්

ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment