Pem Range Song Lyrics - පෙම් රංගේ ගීතයේ පද පෙළ

Pem Range Song Lyrics - පෙම් රංගේ ගීතයේ පද පෙළ
Song Title : Pem Range (පෙම් රංගේ)
Artist : Harsha Costha 
Melody & Music : Ashan Fernando 
Lyrics : Duminda Alahendra 
Video : Hiru TV Production
Teledrama : රැල්ල වෙරළට ආදරෙයි - ටෙලි නාට්‍ය) (Tele Drama Song) - Hiru TV


පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

දෑසින් දෑස ගාමින් ගාව – හීනෙන් ළංවෙලා
රන්දම් හීන මල් පැන් ගේන – ආලෙන් මත්වෙලා
දෑතින් දෑත අල්ලන් උන්නු – කවුරුත් දුරස් වෙලා
යන්නේ මන්ද මේ දිවියක් ද – නෑ තව පසක් වෙලා

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

හා හා මේම බෑ තව ඉන්න 
නුහුරුයි ඈත් වෙලා
තොල් සිප ගත්ත රැල් සුළඟක්ව 
එයිනම් හවස් වෙලා
ඈතින් ඈත යං ඇවිදින්න 
ආයෙත් තුරුල්වෙලා
මං ඔබ එක්ක. නෑ වෙන දැක්ක 
හැඟුමක් විසක් වෙලා

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment