Paarami Dam Pura Song Lyrics - පාරමී දම් පුරා ගීතයේ පද පෙළ

Paarami Dam Pura Song Lyrics - පාරමී දම් පුරා ගීතයේ පද පෙළ

Paarami Dam Pura Song Lyrics - පාරමී දම් පුරා ගීතයේ පද පෙළ
Song Title : Paarami Dam Pura (පාරමී දම් පුරා)
ගායනය : සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ
ස්වයංජාත ටෙලි නාට්‍යයෙන්


පාරමී දම් පුරා සපැමිණ
එකට හමු වී වෙන්ව යන සඳ
කියා ගන්නට බැරිව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසි දින

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ
පතා ආවෙත් එලෙසමයි

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්
විශ්වමය සුවපත් කල හැකියි

නිතින් සසර දුක
ජය ගන්නට වේවී
දහම් සරණ මිස
සරණක් නැත දේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment