Nil Tharu Nethu Hinahe Song Lyrics - නිල් තරු නෙතු හිනැහේ ගීතයේ පද පෙළ

Nil Tharu Nethu Hinahe Song Lyrics - නිල් තරු නෙතු හිනැහේ ගීතයේ පද පෙළ
Song Title : Nil Tharu Nethu Hinahe (නිල් තරු නෙතු හිනැහේ)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක


නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද ලෙන් දොර ආශාවෝ රැඳෙනා

නිල් තරු නෙතු හිනැහේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

දෑතේ යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment