Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ

Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ
Song Title : Nethu Kalma (නෙතු කැල්ම)
Vocals : Santhush Weeraman
Guitar : Nalin Samath  
Album : Tharunyaye
Melody : Santhush Weeraman 
Lyrics : Nilar N Cassim


නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි

සුවඳයි මේ සුසුම්
සිහිලැල් ද නෙත් පියුම්
නො ලියූ කවි පෙලක් වාගේ
මම කෝම එනවනම්
මනලෝල පෙම් හැගුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
සුවඳයි මේ සුසුම් සිහි ලෙල්ද නෙත් පියුම්
නොලියු කවිපෙලක් වාගේ
මම කෝම නුබවනම්
මනලෝල පෙම් හැගුම්

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment