Mathaka Athi Song Lyrics - මතක ඇතී ගීතයේ පද පෙළ

Mathaka Athi Song Lyrics - මතක ඇතී ගීතයේ පද පෙළ
Song Title : Mathaka Athi (මතක ඇතී)
Artist : Jayathu Sandaruwan 
Music : Amila Muthugala
Lyrics : Gihan G3
Director : Vidusha Peiris
Editor & Colorist : Kasun Kavinda Studios 
DOP : Thisun Gunathilaka 
AD : Gihan Withanage
MUA : Piyumi Thathsarani
Camera Assistant : Abi Sriyadi
Still Photography : Kavindu Privishan Perera(FocusU Creations)


ජීවිතෙන් මා පැතුවේ හැමදාමත් ඔබ විතරයි 
දාල යනකොට රිදුනේ මතකෙ ඇති ඔබ ගැනමයි
හීන ගිනිගෙන දැවුනේ හැම වචනෙන් මා රිදිලයි
වෙන්වෙලා හිත බිදුනේ අපි කාගෙන්දෝ.. විමසයි

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

ඔබ වාගේ කවුරුවත් ආදරෙන් ලං වෙවී
මෙතරම් කාලයක් රිදවලා නැතුව ඇති
අතපාන තැනට මං කිසිදාක නොවැටෙමී
විදවන්න හේතු නම් නොතිබුනා මත් නොවේ
හැම රැයක්ම නුබ මත්තෙ මැරෙනා හින්දා
හීනෙන් ඇහැරෙනවා හැමදාමත්

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

විදවනා හින්දා මං ඔබව සිහපත් වෙවී
විදිනවා තව තවත් හිත පතුලෙ දුක පිරී
ඉන්නෙ සතුටින්ම නම් මාව අමතකමවී
හෙතුවත් එයමදැයි අවසන් ටිකක් හරී
හැම රැයක්ම නුබ මත්තෙ මැරෙනා හින්දා
හීනෙන් ඇහැරෙනවා හැමදාමත්

ජීවිතෙන් මා පැතුවේ හැමදාමත් ඔබ විතරයි 
දාල යනකොට රිදුනේ මතකෙ ඇති ඔබ ගැනමයි
හීන ගිනිගෙන දැවුනේ හැම වචනෙන් මා රිදිලයි
වෙන්වෙලා හිත බිදුනේ අපි කාගෙන්දෝ.. විමසයි

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

ඔබ දුන් දුකට වඩා
නුබ  මට දුන් සතුට ඇතී
මා අත හැරලා ගියත්
ජීවත් වෙන්නට ඒ මතක ඇතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment