Mage Hithe Dukak Kiya Deyak Na Song Lyrics - මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ ගීතයේ පද පෙළ

Mage Hithe Dukak Kiya Deyak Na Song Lyrics - මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ ගීතයේ පද පෙළ
Song Title : Mage Hithe Dukak Kiya Deyak Na (මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //

ආදරේ ඕනදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාලුවෙන් මිදෙන්න ඕන කාටදෝ
දෙන්නෙමී සහන් බිඳක් කියන්නකෝ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

නොදන්නෙමී අතීතයේදි ආදරේ
දැන් දනිමි පුදන්නෙ කොයි ලෙසේ
පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
නමුත් ඔබේ නොවෙයි හෙටින් පසූ මා

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment