සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong)

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තල තෙල් ස්වල්පයක්
  • තලා ගත් සුදු ළුණු
  • කංකුන් ගස් අවශ්‍ය පමණට
  • සීනී ස්වල්පයක්
  • ලුණු රස අනුව
  • සෝයා සෝස් ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. තල තෙල් ස්වල්පයක් පෑන් එකට දමා එයට තලා ගත් සුදු ළුණු එකතු කොට රන්වන් පාට වනතෙක් තෙම්පරාදු කරගන්න.
  2. ඉන්පසු සෝදා පිරිසිදු කර ගත් කංකුන් ගස් ,සීනී , ලුණු සහ සෝයා සෝස්  එකතු කර ඉහල ඌෂ්ණත්වයෙන් ඉක්මනින්ම පිස ගන්න.

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
තල තෙල් ස්වල්පයක්

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
තලා ගත් සුදු ළුණු

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
රන්වන් පාට වනතෙක් තෙම්පරාදු කර

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
සෝදා පිරිසිදු කර ගත් කංකුන් ගස් 

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
සීනී ස්වල්පයක්

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
රස අනුව ලුණු

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
සෝයා සෝස් ස්වල්පයක්

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
එක්කොට ඉහල ඌෂ්ණත්වයෙන් ඉක්මනින්ම පිස ගන්න

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
චීන ජාතිකයන්ගේ

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way
ජනප්‍රිය කෑමකි

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way

සුදු ළුණු කංකුන් හදමු (Garlic Kangkong) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment