කන්න කන්න ආස හිතෙන පුදුම රසක් ඇති...තේ වෙලාවට හදලා රස බලන්න හරිම රසවත් කෑමක්.වරක් කෑවොත් නැවත වරක් ආයිත් රස බලනවා අනිවාර්යයෙන්ම ...ස්තුති !
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බිත්තර 2 ක්
- සීනී ග්රෑම් 65 ක්
- වැනිලා තේ හැදි 1 ක්
- ලුණු ස්වල්පයක්
- දිසිදි පොල් ග්‍රෑම් 140 ක් ( විජලනය කල පොල්/ Desiccated coconut)
✅ සාදා ගන්නා ආකාරය :
- බිත්තර දෙකේ සුදු සාරු වෙන් කරගෙන එයට සීනී ,වැනිලා,ලුණු එකතු කර විස්ක් එකක් ආදාරයෙන් හොදින් මිශ්‍ර කරගන්න.
- දැන් දිසිදි පොල් ( විජලනය කල පොල්/ Desiccated coconut) එක්කර මිශ්‍ර කර ගන්න.
- දැන් බේකින් ට්‍රේ එක සූදානම් කර සාදා ගත් මිශ්‍රණය රවුමක් ආකාරයට (පින්තූර බලන්න) දමා ගන්න.
- දැන් සෙල්සියස් අංශක 175 ඌෂ්ණත්වයට උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයෙන්ම විනාඩි 15 ක් බේක් කර ගන්න.
- ඊට පසුව සාදා ගත් මැකරුන්ස් නිවෙන්න තබා රස බලන්න.
 |
| බිත්තර දෙකක |
 |
| සුදු සාරු |
 |
| සීනී ග්රෑම් 65 ක් එකතු කර |
 |
| වැනිලා තේ හැදි 1 |
 |
| ලුණු ස්වල්පයක් |
 |
| විස්ක් එකක් ආදාරයෙන් |
 |
| විස්ක් කර |
 |
| ගන්න |
 |
| දැන් දිසිදි පොල් ග්‍රෑම් 140 ( විජලනය කල පොල්/ Desiccated coconut) |
 |
| එක්කර |
 |
| මිශ්‍ර කර ගන්න |
 |
| බේකින් ට්‍රේ එක සූදානම් කර |
 |
| සාදා ගත් මිශ්‍රණය |
 |
| මේ ආකාරයට |
 |
| දමා ගන්න |
 |
| දැන් සෙල්සියස් අංශක 175 ඌෂ්ණත්වයට උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයෙන්ම විනාඩි 15 ක් බේක් කර ගන්න. |
 |
| සාදා ගත් මැකරුන්ස් |
 |
| නිවෙන්න තබා |
 |
| රස බලන්න |
Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment