Andakare Man Song Lyrics - අන්ධකාරේ මං ගීතයේ පද පෙළ

Andakare Man Song Lyrics - අන්ධකාරේ මං ගීතයේ පද පෙළ
Song Title : Andakare Man (අන්ධකාරේ මං)
Performed by Dilo
Produced by Dilu Beats
Written by Dilochana Perera
Vision By Viyath Deelaka
Lightings by R.D Media Solutions 
Release by Serandip Records 
Sponsored by CameraLK


අන්ධකාරේ මං
ගෙවේ කාලේ දැන්
හිතින් තැවෙයි මා..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ

මෙසේ ගෙවෙයි දැන් ජීවීතේ
උදව් කරා මං කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ
එපා වෙලා මං
ආතතියෙන් දැන්
මට මම විතරයිනේ හැගෙන්නේ
තාමත් අන්ධකාරේ මං
අන්ධකාරේ මං

කාවත් සම්බන්ධ කර ගත්තේ නෑ
ළගි හිටි අය
වෙනස් වෙද්දී මං පාඩුවේ
කැපුනේ යාලුවෙක්වත් නැත
ළග රගපාලා යන්න ගියා
ගානට ඔලු අතගාලා බං
අතගාලා බං

විසකුරු ජීවිතෙන්
හෙමීට වෙන්නම් ඈත් මං
ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගෙවත් ලග දැන් කලේ නෑ කන් පාත් මං
ලග හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසදුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්නෙට
දිනක ඔබද මමද මේ පොළවට පස් වෙලා යයි
ඩො

අන්ධකාරේ මං
ගෙවේ කාලේ දැන්
හිතින් තැවෙයි මා..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම්
ආයෙම පැමිණ
සතුටක් තිබෙන තැනක
විදපං ජීවිතේ සැරට
කලකිරිනම් අවසානෙ
නිහඩව විද දරා ගනින් බ්‍රෝ
දරා ගනින් බ්‍රෝ

වෙනස් වෙන මිනිස්සු
එකපාරක් හිනැස්සුවත්
ගනන් ගන්න එපා කවදත් විසයි
හොද මුහුන පෙන්නා කරයි
නොහොබිනා දේවල් කරයි වැඩි පාරක්
ලග හිටි යාලුවෝ දැන් කෝ 
යාලුවෝ දැන් කෝ 

මලක් අරගෙන යද්දී මං පාරේ
වීසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්‍රශ්න 
දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ
එක එකා ආවත් මම විශ්වාස කලා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔලු පාගා තව පිස්සෙක් කලේ මං

මතක් වෙයි ඒ කාලේ උන සිද්දී
ආතතියෙන් මම ඇන්දේ රූප බිත්තී වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මං
ගෙවේ කාලේ දැන්
හිතින් තැවෙයි මා..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment