Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasai Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ
Song Title : Ahasai Oba Mata (අහසයි ඔබ මට)
ගායනය : සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ..
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා...

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...//

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දුල රන් සිළුව ඔබයි..
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි...

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment