Adaraye Mandire Aruna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ ගීතයේ පද පෙළ

Adaraye Mandire Aruna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ ගීතයේ පද පෙළ

Adaraye Mandire Aruna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ ගීතයේ පද පෙළ
Song Title : Adaraye Mandire Aruna Wage (ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ)
ගායනය : වික්ටර් රත්නායක සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක


හෝ... හෝ....
හා... හා... ආආආ....

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

ගැවසෙන්නේ...
දෙනෙත ළඟ පුරසඳ දෝ
සුවඳ හුරු බව තේරේ
දෛවයද මේ අපේ
මා හා ඒ හඬ නතු වුණේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

හිනැහෙන්නේ...
අසල හිඳ ඉරණම දෝ
දෙනෙත කිම විමසන්නේ
දෛවයයි මේ අපේ
මා හා ඒ හඬ නතු වුණේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ (ම්.. ම්... ම්.. ම්ම් ම්ම් ම්ම්ම් ම්ම්ම්... )
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ (හා... හා.. හහා... හහහහ හහහ හහා හා...)
ගීතේ ඇසේ යොවුන් මල් බමර කලාපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment