Waradina Thuru Apita Song Lyrics - වරදින තුරු අපිට ගීතයේ පද පෙළ

Waradina Thuru Apita Song Lyrics - වරදින තුරු අපිට ගීතයේ පද පෙළ
Song Title :  Waradina Thuru Apita (වරදින තුරු අපිට)
Director :  Niroshan Bandara
Artist :  Nilan Fernando 
Music :  Nilan Fernando
Lyrics :  Nilan Fernando
Cenemotographer :  Sanjula Ilankoon
Edit & Colour :  Niroshan Bandara
Hair & Makeup :  Deepika Sandamali
Production Manager :  Nimansha Rajapaksha


වරදිනතුරු අපිට බලන් ඉන්න අයට
හරි ඊරිසියයි කාලා බීලා ජොලියේ ඉන්න එකට
ගානක් නෑ අපිට හුරුයි මේක හොදට
අපි අපේ ගමන යන එක බෑ කාටත් නවතන්න

පිනට ලැබිල නෑ අපි හිට ගත්තේ තනිව
හම්බ කලොත් අපි කනවා කාටද අවුල
වරදිනතුරු අපිට බලන් ඉන්න අයට
හරි ඊරිසියයි කාලා බීලා ජොලියේ ඉන්න එකට
ගානක් නෑ අපිට හුරුයි මේක හොදට
අපි අපේ ගමන යන එක බෑ කාටත් නවතන්න

නොදන්නවා වගේ හිටියට අපි පාඩුවේ
දැනගෙන ඉන්නේ කාගෙත් කතන්දරේ
කලබල නෑ හිතේ අපි යන්නේ පාඩුවේ
කථාව අවසානෙට හිත රිදෙයි හොදේ

වරදිනතුරු අපිට බලන් ඉන්න අයට
හරි ඊරිසියයි කාලා බීලා ජොලියේ ඉන්න එකට
ගානක් නෑ අපිට හුරුයි මේක හොදට
අපි අපේ ගමන යන එක බෑ කාටත් නවතන්න
පිනට ලැබිල නෑ අපි හිට ගත්තේ තනිව
හම්බ කලොත් අපි කනවා කාටද අවුල

දිනන්න ජීවිතේ හිටියේ අපි හාමතේ
බිංදුවේ ඉදලා අපි අවේ පෝලිමේ
බය නෑ ජීවිතේ ඉන්නේ අපි පාඩුවේ
වැරදුනේ නෑ හොදටම අපි තමයි කලේ

වරදිනතුරු අපිට බලන් ඉන්න අයට
හරි ඊරිසියයි කාලා බීලා ජොලියේ ඉන්න එකට
ගානක් නෑ අපිට හුරුයි මේක හොදට
අපි අපේ ගමන යන එක බෑ කාටත් නවතන්න
පිනට ලැබිල නෑ අපි හිට ගත්තේ තනිව
හම්බ කලොත් අපි කනවා කාටද අවුල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment