Podi Kurullane Song Lyrics - පොඩි කුරුල්ලනේ ගීතයේ පද පෙළ

Podi Kurullane Song Lyrics - පොඩි කුරුල්ලනේ ගීතයේ පද පෙළ
Song Title : Podi Kurullane (පොඩි කුරුල්ලනේ)
Singing : Gypsies with Sunil Perera


පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා

පාට පාට වළාකුලේ හිඳිදෝ කියා
පාන්දරම හීන්සැරේ සොය සොය ගියා
කාටත් රහසේ උපන් ආදරේ නිසා

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා……

මාල ගිරා මාල පොටක් පළන්ඳමි කියා
කුරුලු පුරේ කූඩු පුරා බල බලා ගියා
කාටත් රහසේ උපන් ආදරේ නිසා

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment