Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ

Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ
Song Title : Sudu Araliya Mala (සුදු අරලියා මල)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)


සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment