Piti Kotapan None Song Lyrics - පිටි කොටපන් නෝනේ ගීතයේ පද පෙළ

Piti Kotapan None Song Lyrics - පිටි කොටපන් නෝනේ ගීතයේ පද පෙළ
Song Title : Piti Kotapan None (පිටි කොටපන් නෝනේ)
Singing : Gypsies with Sunil Perera


පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ඉඳි අප්පා නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ
උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ
ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ
අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment