Oba Aye Enawanam Song Lyrics - ඔබ ආයේ එනවනම් ගීතයේ පද පෙළ

Oba Aye Enawanam Song Lyrics - ඔබ ආයේ එනවනම් ගීතයේ පද පෙළ
Song Title : Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්)
Artist : Milinda Sandaruwan
Music : Milinda Sandaruwan
Lyrics : Sajith V Chathuranga
Video Director : Danushka Rathnayaka
Script : Mahesh Rathsara maddumaarachchi
DOP : Chanaka Sanjeewa
Cast : Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
Mix and Master : Chandana Walpola


ඉතිහාස ගතවෙනා පෙමක් තනලා
මගෙ දෑතේ එල්ලිලා ගිමන් හැරලා
වෙන්වීම අන්තිමේ හොඳයි කියලා
ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..

කිසිදා නොවින්ද ආදරය වින්ද
අප පෙම් කතාව මෙතනින් නිමයිද
යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න
ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..

දණින් නැගිටින්න දිය පොදක් හෙව්ව
වැහි නොමැති කතර රැවටුනා ඔබට
කොහේහරි තැනක ඔබ හොඳින් ඉන්න
එයයි මට උරුම අවසන් කැමැත්ත

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment