රටකජු බටර් ෆජ් හදමු (Peanut Butter Fudge Hadamu)

රටකජු බටර් ෆජ් හදමු (Peanut Butter Fudge Hadamu) - Your Choice Way
අද අපි හදමු Peanut Butter Fudge. මේක හරිම රස Snack එකක්. පොඩි වේලාවකින් ඉක්මනටම හදාගන්න පුලුවන්.  Peanut Butter වලින් හදන නිසා පෝෂණීය ගුණයෙනුත් ඉහළයි. මම කලින් Peanut Butter Recipe එක ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා. ඒක බලලා Peanut Butter හදාගන්න. කල්තබා ගැනිමේ ද්‍රව්‍යයන් එකතු නොකර පිරිසිදුවට ගෙදරදිම Peanut Butter හදන පහසුම ක්‍රමය ඒක බලලා ඔයාලට ඉගෙන ගන්න පුලුවන්. Peanut Butter Fudge සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය, 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥜 Peanut Butter 2 Cup
  • 🥜 තෙල් ¼ Cup
  • 🥜 කුඩු කරගත් සීනී ½ Cup
  • 🥜 වැනිලා 2 tsp (තේ හැදි)

✅ සාදා ගන්නා ආකාරය :

  1. Peanut Butter, තෙල්, කුඩු කරගත් සීනී, වැනිලා සියල්ල භාජනයකට දමා හොදින් කලවම් කරගන්න.
  2. ඉන්පසු Butter හෝ තෙල් ගාගත් තැටියකට මේ කලවම් කරගත් මීශ්‍රනය දමා පැය 2ක් ශිතකරණයේ තබන්න.
  3. පැය 2කින් පසු අවශ්‍ය තරමේ කැලි කපා රස බලන්න.
රටකජු බටර් ෆජ් හදමු (Peanut Butter Fudge Hadamu) - Your Choice Way
මේ Peanut Butter Fudge  හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment