Nelum Vila Mamai Song Lyrics - නෙළුම් විල මමයි ගීතයේ පද පෙළ

Nelum Vila Mamai Song Lyrics - නෙළුම් විල මමයි ගීතයේ පද පෙළ
Song Title : Nelum Vila Mamai (නෙළුම් විල මමයි)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
තනුව : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු //

සවන් පෙති සැලෙයි ඒ හඬ අසන රිසියෙනි
නිසංසල වෙයව් පෙම් ලොව හඬන වැසියෙනි //

නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු

ඔබයි ඇඳුනු ජීවන රේඛාව මා අතේ
ඉතිං ඔබට භාර නේද මගෙ අනාගතේ //

නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු

👇👇👇 Our android app(Click Image) 👇👇👇
https://play.google.com/store/apps/details?id=com.sindu_potha


0 comments:

Post a Comment