Ma Sathutin Bawa Song Lyrics - මා සතුටින් බව ගීතයේ පද පෙළ

Ma Sathutin Bawa Song Lyrics - මා සතුටින් බව ගීතයේ පද පෙළ
Song Title : Ma Sathutin Bawa (මා සතුටින් බව)
Singing : Gypsies with Sunil Perera


මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය
කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම උනේ

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

මා අමතක කොට ඔබ ගත නව මග
ඔබ හට සුව දෙයි නම්
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment