Lassana As Deka Song Lyrics - ලස්සන ඇස් දෙක ගීතයේ පද පෙළ

Lassana As Deka Song Lyrics - ලස්සන ඇස් දෙක ගීතයේ පද පෙළ
Song Title : Lassana As Deka (ලස්සන ඇස් දෙක)
Singing : Gypsies with Sunil Perera


ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන … ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන … ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment