Lida Thula Madiwuna Madiya Song Lyrics - ළිඳ තුළ මැදිවුණ මැඩියා ගීතයේ පද පෙළ

Lida Thula Madiwuna Madiya Song Lyrics - ළිඳ තුළ මැදිවුණ මැඩියා ගීතයේ පද පෙළ
Song Title : Lida Thula Madiwuna Madiya (ළිඳ තුළ මැදිවුණ මැඩියා)
ගායනය : ආර්. මුත්තුසාමි සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


ළිඳ තුළ මැදි වුණ මැඩියා
ළිඳ තුළ මැදි වුණ මැඩියා
ලොව සෙතු තොරතුරු

ළිඳ තුළ මැදි වුණ මැඩියා
ලොව සෙතු තොරතුරු නොදනී

සිය බල තල ගැන සිතලා
අනුනගෙ ශක්තිය නොමනී
ඊ.....
සිය බල තල ගැන සිතලා
අනුනගෙ ශක්තිය නොමනී
ඊ...
ළිඳ තුළ මැදි වුණ මැඩියා

ආ..... ....... ....... ආආ..... ආ..... .......
ආආ..... ආ..... ....... ආ.....
ආආ..... ආ..... .......
ආආ..... ආ..... ....... ආ..... ආ..... .......
හිස මත කුණු ඇති ඉස්සා
සිරුරෙහි හැඩ රුව දැකලා

හිස මත කුණු ඇති ඉස්සා
සිරුරෙහි හැඩ රුව දැකලා
හිස මත කුණු ඇති ඉස්සා

තමනුයි පිරිසිදු මිනිසා
ආ..... ....... .......
තමනුයි පිරිසිදු මිනිසා
සිතා උදම්වේ දොඩලා
හිස මත කුණු ඇති ඉස්සා

හිවලෙකු කොහොමද දන්නේ
ඔය කේසර සිංහ බලේ
ඒ....
හිවලෙකු කොහොමද දන්නේ

ආ..... ....... .......
ආආ..... ආ..... ....... ආ.....
ආ..... ....... ....... ආආ..... ආ..... .......
ආ..... ආ.....
ආආ..... ආ..... ....... ආ..... ආ.....
හිවලෙකු කොහොමද දන්නේ
ඔය කේසර සිංහ බලේ
හිවලෙකු
හිවලෙකු
හිවලෙකු
හිවලෙකු
හිවලෙකු කොහොමද දන්නේ

ඔය කේසර සිංහ බලේ
ආආ.... ආආ....
ආආ..... ආ.....
ආ..... ....... ....... ආආ..... ආ..... .......
ආ..... ....... ....... ආආ..... ආ..... .......
කේසර සිංහ බලේ
ඔය කුකුළා කොහොමද දන්නේ

ආ..... ....... .......
නරියා..
ඔය නරියා
හිවලෙකු කොහොමද දන්නේ
නරියා..

කුකුළා
නරියා
කුකුළා

ආආ.... ආආ... ආආ..... ආ..... .......
හිවලෙකු කොහොමද දන්නේ
ඔය කේසර සිංහ බලේ
හිවලෙකු කොහොමද දන්නේ

ඔය නරියා කොහොමද දන්නේ
ඔය
කුකුළා
නරියා
සෙමා
සෙවලයා
ඔය කේසර සිංහ බලේ

හිවලෙකු කොහොමද
හිවලෙකු කොහොමද
හිවලෙකු කොහොමද දන්නේ

ආ.... අආ.... කුකුළා
නරියා
ආ... ආඅආ... කුකුළා
ආ... ආඅආ... කුකුළා
ආ... නරියා
කුකුළා
කුකුළා..
සෙවලයා
කුකුළා
නරියා
කුකුළා
නරියෝ..
කුකුළා
නරියා

අඅඅඅ ආඅ ආඅ ආඅ ආ... ආඅආ...
ආඅඅ ආඅඅ ආඅඅ නරියා
අඅඅඅ ආඅ ආඅ ආඅ ආ... කුකුළා
ආඅඅ ආඅඅ ආඅඅ කුකුළා
අඅඅඅ ආඅ ආඅ ආඅ ආ... ආඅඅ නරියා
ආඅඅ ආඅඅ ආඅඅ ආඅ ආ... ආඅඅ කුකුළා

ආ... හිවලෙකු කොහොමද දන්නේ
ඔය කේසර සිංහ බලේ
සිංහ බලේ
සිංහ බලේ
සිංහ බලේ

ස.. නිරිස නිරිස නිරි සරි ධරිස
ධධ නිරි සරිග
... .... .... ..... ...
(අකුරු කිරීම අසීරුය)

හිවලෙකු කොහොමද දන්නේ
ආඅඅ අඅ අ
ආඅඅ අඅ අ ආඅඅ අඅ අ
ආඅඅ ආඅඅ ආඅඅ
අඅඅඅ ආඅ ආඅ ආඅ ආ...
අඅඅඅ ආඅ ආඅ ආඅ ආ... ආඅඅ
ආ.. ආ.. ආ..
අඅඅඅ ආඅ ආඅ ආඅ ආ...
හිවලෙකු කොහොමද දන්නේ
ඔය කේසර සිංහ බලේ
ඔය කේසර සිංහ බලේ
හිවලෙකු කොහොමද දන්නේ

(නැවත ස්වර ගැයුම)
... .... ... .... ...
..... .... ... .... ....
(මාස්ටර් ඇද වැටෙන තුරුම මේ ද්වන්ධ ගැයුම වේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment