Lassanada Wathkamada Song Lyrics - ලස්සනද වත්කමද ගීතයේ පද පෙළ

Lassanada Wathkamada Song Lyrics - ලස්සනද වත්කමද ගීතයේ පද පෙළ
Song Title : Lassanada Wathkamada (ලස්සනද වත්කමද)
Director : Kasun Madushanka
Artist : Mithum Pushpakumara
Music : @Prageeth Perera 
Lyrics & Script : Kelum Dissanayake
Music Label : @Desawana Music 
Edit & Colour : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Oshadhi Himansa, Nalaka Daluwatta, Dilan Madushanka
Special Thanks : Reshan Godage, Dileepa Sandaruwan


සතුටින් නෑලූ හිත මේ පාලූ ඔබ වී යාලූ ගොඩක් දුක් දුන්නාලූ
හද පින්තාරූ ඔබගේ ඒ රූ හිත මේ පෑරූ දෙයයි වැරදී තේරූ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ

නෑ වෙනස් මං කාටවත් දැන් ආදරේනම් නෑලූ
බෑ ඔබේ පෙම් හීන ලෝකෙන් මා ඉවත් වෙන්නෑලූ
ආසම නගරේ ඔබ නැති පාලූ දැනිලා අද මා අතහැරියාලූ
ගිනිගත්තාලූ හදවත යාලූ වැටිලා මේ කඳුලූ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ

මා කියන්නම් තීරණේ දැන් ජීවිතේ මට දුන්නූ
ලෝකයෙන් පිටවීල යන්නම් නෑ දෙයක් වෙන හිතුණූ
ආසම නගරේ ඔබ නැති පාලූ දැනිලා අද මා අතහැරියාලූ
ගිනිගත්තාලූ හදවත යාලූ වැටිලා මේ කඳුලූ

සතුටින් නෑලූ හිත මේ පාලූ ඔබ වී යාලූ ගොඩක් දුක් දුන්නාලූ
හද පින්තාරූ ඔබගේ ඒ රූ හිත මේ පෑරූ දෙයයි වැරදී තේරූ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ
ලස්සනද වත්කමද ආදරයක මිම්ම ලොවේ
උත්තරය හිස්තැනද ප්‍රශ්නෙට ඒ තාම ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment