සිංහරාජය ලඟින් යන ලංකාගම - නෙලුව පා​ර උඩින් බලමු 🌳🌿🍃♥️ (Lankagama)

සිංහරාජය ලඟින් යන ලංකාගම - නෙලුව පා​ර උඩින් බලමු 🌳🌿🍃♥️ (Lankagama) - Your Choice Way

හරිත යායක් බලන්න ඒ අපූරුව.

මේ ලංකාගම ගමේ විශේෂත්වය තම්ස ලංකාගම වටේටම දිය ඇලි, ගල් තලා නම් පිරිලා තිබීමයි..

මේ ගමට යන මගේ සුන්දරත්වය තමා දියඇලි පොකුරක්ම බලාගන්න ලැබෙන එක, ඒ.. 

දූවිලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුන ඇල්ල, දූලි ඇල්ල, තට්ටු ඇල්ල ආදී ඇලි පොකුරම ඔයාට බලන්න පුලුවන්....

ඒ වගේම ලංකාගමට මැදින් ගිංගඟ කොමලිය ගලා බසිනු ඔයාලට දැකගන්න පුලුවන්..

දූවිලි ඇල්ල, තට්ටු ඇල්ල වගේ තැන්වල නාන්න පහසුව තියෙනවා..

ලංකාගම, ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම ආසනයේ නෙළුව ප්‍රාදේශීය සභාවට අයත් සිංහරාජයේ මායිම් ගම්මානයකි. 

ඊට පිවිසීම ට ඇති පහසුම මාර්ගය ලෙසින් සැලකෙන්නේ හිනිදුම – නෙළුව ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගය තමා...

පින්තූර මුල්හිමිකරු සතුයි.📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment