උණු චොකලට් පානය හදමු ☕️☕️☕️ (Hot Chocolate Drink)

උණු චොකලට් පානය හදමු ☕️☕️☕️ (Hot Chocolate Drink) - Your Choice Way
මම අද ඔයාලාට අරගෙන ආවේ අඩු මුදලකින් හැමෝටම හදලා රස බලන්න පුලුවන් රසවත් පානයක්. කවුද අකැමති Hot Chocolate රසකර කර බොන්න? එන්න අපි හදමු අමුද්‍රව්‍ය 3කින් පහසුවෙන් Hot Chocolate Drink.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☕️ නැවුම් කිරි 500ml
  • ☕️ කොකෝ පවුඩර් 5tsp (තේ හැදි)
  • ☕️ සීනී රස අනුව

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම භාජනයක් ගෙන නැවුම් කිරි,කොකෝ පවුඩර්, සීනී දමා ලිප තබා නටන තුරු කලවම් කරගන්න.
  2. රත් වු පසු වීදුරුවලට දමා රස බලන්න.

උණු චොකලට් පානය හදමු ☕️☕️☕️ (Hot Chocolate Drink) - Your Choice Way
මේ covid කාලයේ කැමට බීමට ලොකු මුදලක් වියදම් කරන්න කාටත් අපහසු නිසාවෙන් මම ඔයාලට අරගෙන ආවේ සරලවම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් Hot Chocolate Drink හදාගන්න විදිහ. මේ Hot Chocolate Drink  එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම - ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment