සුරංගිට නිවුන් අලි බබාලා 🐘🐘❤️♥️ (Baby Elephant - Ali Babala)

සුරංගිට නිවුන් අලි බබාලා 🐘🐘❤️♥️ (Baby Elephant - Ali Babala) - Your Choice Way
මින්නේරියේ අලි නිවුන් භාග්‍යා මියගිහින් ද?😞

පින්නවල සිටින සුරංගි නම් වූ කෙනර නිවුන් අලි උපතක් සිදු කර තිබෙනවා.

පැටවුන්ගේ පියා කන්ඩුල නැමති අලියෙක් ලු

පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර.පලුමු පැටවා උදේ 4 ට (2021-8-31) හා දෙවන පැටවා උදැසන 10 (2021-8-31) පසුවී මෙලොවට බිහිව තිබෙනවා...

මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත මෙයයි..

හැබැයි සතුට වගේම දුක කතාවකුත් තියෙනවා..

මීට කලිනුත් අලි නිවුන් උපතක් වුනා කියලා මතකයි නේද ඒ මින්නේරියේ..

මීට ටික දවසකට කලින් ආරංචි උනේ ලංකාවෙ පළමු වාර්තා ගත නිවුන් අලි දෙදෙනාගෙන් ගැහැණු පැටවා භාග්‍යා අතුරුදහන් වෙලා කියන අවසනාවන්ත ආරංචියි..

බොහෝ විට එයා මිය යන්න ඇති කියල තමයි සැක කරන්නේ..

කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු කරනවා..

අද පින්නවලින් නිවුන්නො දෙන්නෙක් මේ ලෝකෙ එලිය දැකලා....

සුරංගී මව්ටත් පොඩ්ඩො දෙන්නටත් ත්‍රිවිධ රත්නයේ අනුභාවයෙන් නිදුක් නිරෝගී භාවයම ඇති වේවා.....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
සුරංගිට නිවුන් අලි බබාලා 🐘🐘❤️♥️ (Baby Elephant - Ali Babala) - Your Choice Way

සුරංගිට නිවුන් අලි බබාලා 🐘🐘❤️♥️ (Baby Elephant - Ali Babala) - Your Choice Way

සුරංගිට නිවුන් අලි බබාලා 🐘🐘❤️♥️ (Baby Elephant - Ali Babala) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment