Apa Hamuweema Wenweema Song Lyrics - අප හමුවීම වෙන්වීම ගීතයේ පද පෙළ

Apa Hamuweema Wenweema Song Lyrics - අප හමුවීම වෙන්වීම ගීතයේ පද පෙළ
Song Title : Apa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම)
Singing : Namal Udugama (නාමල් උඩුගම මහත්මා)


අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment