Alutha Gena Manmali Song Lyrics - අලුත ගෙනා මනමාලී ගීතයේ පද පෙළ

Alutha Gena Manmali Song Lyrics - අලුත ගෙනා මනමාලී ගීතයේ පද පෙළ

Alutha Gena Manmali Song Lyrics - අලුත ගෙනා මනමාලී ගීතයේ පද පෙළ
Song Title : Alutha Gena Manmali (අලුත ගෙනා මනමාලී)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය රෝහණ බැද්දගේ
තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


අලුත ගෙනා මනමාලී
හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී

නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තෙ දෙපැත්තෙම නෑ මිතුරන්
නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තෙ දෙපැත්තෙම නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු මංගල සබේදි පැවැත්වු කතාවලටත්
සවන් දුනි අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

පුංචි මාමා නැඟී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන්
පුංචි මාමා නැඟී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන්
දරු මල්ලො ගොඩක් ලැබේවා නව යුවළට කිවුවම කට කොණකින්
හිනාවුණි අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

නෑසියන් පිටවූ සැණෙකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත්තේ ළඟින්
නෑසියන් පිටවූ සැණෙකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත්තේ ළඟින්
දරුමල්ලො දෙකක් හොඳටෝම අපට ඇති නේද දුවේ කියමින්
වැළඳගති අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment