Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ

Aathma Gananaka Sithuwili Athare Song Lyrics - ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතයේ පද පෙළ
Song Title : Aathma Gananaka Sithuwili Athare (ආත්ම ගණනක සිතුවිලි අතරේ)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
සංගීතය : සරත් බාලසුරිය
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

සඳවත පායන රෑ කල අහසේ
කැළතේ කැළතේ සිත් යහනේ //
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද
පාළුව තනිකම පටලාලා

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment