Warna Song Lyrics - වර්ණ ගීතයේ පද පෙළ

Warna Song Lyrics - වර්ණ ගීතයේ පද පෙළ
Song Title : Warna (වර්ණ)
ගායනය : නදීක, කසුන්, ඉන්ද්‍රචාප, ක්‍රිෂාන් වික්‍රමසිංහ
තනුව : නදීක ගුරුගේ


අවකාශයේ...
නිමක් නැති වූ අඳුරේ...
විහිදෙන්නාවු හිරු කිරණයේ
නැගී...
පාවී...

කාලාත්‍රයේ...
කාලාත්‍රයේ....
පසු යාමයේ
රස පොළොවේ....
ඇස ගැටී
රත්හැල්ලේ....
රස වැටී...

රත්හැල්ලේ...
රස වැටී...
කය නැති හිත ගල් වී
නිරුවත් වී...

ස්වයංජාත රත්හැල් නෑ
රස පොළොවේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment