Mal Warusawe Song Lyrics - මල් වරු‍සාවේ ගීතයේ පද පෙළ

Mal Warusawe Song Lyrics - මල් වරු‍සාවේ ගීතයේ පද පෙළ
Song Title : Mal Warusawe (මල් වරු‍සාවේ)
ගායනය : කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : රොමේන් මෙන්ඩිස්
ගී පද : චරිත් සේනාධීර


මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පාවී එන්නම්.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment