Sudu Muhuna Song Lyrics - සුදු මුහුණ ගීතයේ පද පෙළ

Sudu Muhuna Song Lyrics - සුදු මුහුණ ගීතයේ පද පෙළ
Song Title : Sudu Muhuna (සුදු මුහුණ)
Artiste : Lavan Abhishek 
Music : Nimesh Kulasinghe 
Lyrics : Naveen Perera
Directed by Sandesh Bandara
Production : SGM Tunes


මගහැරුනු තැන මාව
හොය හොයා යන මාව
පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම

කියන්නේ වත් නැතිව
කදුළු එනවා තවම
ඔබ තියා ගිය සුවද මකා ගන්නට බැරිව

සිහිවෙද්දි සුදු මුහුණ
කවුරුවත් නැති තැනක
හඩනවා හැමදාම ඔබ දන්නේ නෑ ඒක
වැටෙන තුරු ඔය හුස්ම
ළග ඉන්නවා... කීව
ඔයා ගොස් දුර ඈත අමතකත් ඇති මාව

මහ සාගරේ වගේ නිමක් නැති අහස වගේ
මගේ උතුම් ආදරේ... ඔබට නොහැගුනා නොවේ
වටිනා කිසිත් නොවේ 
ඔබෙන් ලද සැනසුම තරම්
ඉතින්... සමු ගන්නම් මන් ඔබෙන්
ඔබට කදුළක් නොදී

කියන්නේ වත් නැතිව
කදුළු එනවා තවම
ඔබ තියා ගිය සුවද මකා ගන්නට බැරිව

සිහිවෙද්දි සුදු මුහුණ
කවුරුවත් නැති තැනක
හඩනවා හැමදාම ඔබ දන්නේ නෑ ඒක
වැටෙන තුරු ඔය හුස්ම
ළග ඉන්නවා කීව
ඔයා ගොස් දුර ඈත අමතකත් ඇති මාව

මගහැරුනු තැන මාව
හොය හොයා යන මාව
පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම
කියන්නේ වත් නැතිව
කදුළු එනවා තවම
ඔබ තියා ගිය සුවද මකා ගන්නට බැරිව

සිහිවෙද්දි සුදු මුහුණ
කවුරුවත් නැති තැනක
හඩනවා හැමදාම ඔබ දන්නේ නෑ ඒක
වැටෙන තුරු ඔය හුස්ම
ළග ඉන්නවා... කීව
ඔයා ගොස් දුර ඈත අමතකත් ඇති මාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment