Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ

Sithuvili Pura Song Lyrics - සිතුවිලි පුරා ගීතයේ පද පෙළ
Song Title : Sithuvili Pura (සිතුවිලි පුරා)
Singing : Uresha Ravihari
Adaraneeya Kathawak Movie


සිතුවිලි පුරා
සිහිනෙක පවා
සිතුවිලි පුරා
සිහිනෙක පවා

නෙතු ඔබේම වෙනු දකිනා
හෙට පහන් වෙයන්
මගේ සිහින අරන්

ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා
ඔබ මාලගයි සිතුනා

සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා
නෙතු කදුලු වලින් පිරෙනා
හද කවුලු දොරින් මැව් සිහින අරන්

ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා මතක හිතුනා
ඔබ ගියා දුක තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment