Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ

Sanda Mora Uduguwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ
Song Title : Sanda Mora Uduguwanata (සඳ මෝරා උඩු ගුවනට)
ගායනය : මාලිනී බුලත්සිංහල
සංගීතය : කාලෝ විජේසිරි
ගී පද : තිස්ස අබේසේකර
“වත්සලා අක්කා“ චිත්‍රපටියෙන්


සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ රුව පෙනෙනවා
කවුළුව තුලින් මට

ඉකිලන හදින් තනි යහනේ
ඉන්න විට
හැමටම වඩා මා ගැන
දුක හිතෙයි මට

පහන් දොරින් හිරු
එබිකම් කරන සඳ
මා අසලින් නුඹ
නැතුවා දුකකි

සීතල නිය තුඩින්
මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට
නැතුවා දුකකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment