Rathu Palase Adi Thiyanna Song Lyrics - රතු පලසෙ අඩි තියන්න ගීතයේ පද පෙළ

Rathu Palase Adi Thiyanna Song Lyrics - රතු පලසෙ අඩි තියන්න ගීතයේ පද පෙළ
Song Title : Rathu Palase Adi Thiyanna (රතු පලසෙ අඩි තියන්න)
Singing : Athula Sri Gamage (අතුල ශ්‍රී ගමගේ)


රතු පලසෙ අඩි තියන්න
හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා..

අහිංසකව සිනා සෙන්න නුහුරුකමක් ඇයි ..
ඇස් බැන්දුම් තියෙන රටක් නුබට ආදරෙයි ..

රත්මල් වැනි තෝඩු දිගේ සෙනේ ගලා යයි ..
නෙත්මල් වාවන්න බැරිව පුදුමයෙන් බලයි

රතු පලසෙ අඩි තියන්න

හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා..

සිතුවිල්ලක කුලුදුල් සිහිනයක සැබැව
අරගෙන ආවා ගම රට ඉදල ඔයාව

පැළදු මංගල මුදුවේ රැදුණු දයාව
සදාතනික වේවා ආදරය කථාව

රතු පලසෙ අඩි තියන්න

හිමින් සිරුවේ…
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ
රැ තාරුකා පවා..
දෙව්දුවට ලං උනා…
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment