රස්ගුල්ලා (Rasgulla)

රස්ගුල්ලා හදමු (Rasgulla Hadamu) - Your Choice Way
Paneer (පනීර්) වලින් හදන රසම රස කෑමක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. අද අපි හදන්නේ Indian sweet එකක් මේක හරිම රසයි වගේම ගුණයි. මේ රස්ගුල්ලා හදන්නේ පනීර් වලින්. එහෙනම් අපි බලමු මේ රස්ගුල්ලා හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥛 කිරි 1Cup එකකින් හදාගත් පනීර්
  • 🥛 සීනී 1Cup
  • 🥛 වතුර 1Cup

✅ සාදා ගන්නා ආකාරය :

  1. හදාගත් පනීර් ටික විනාඩි 10ක් හොදින් soft වෙනකල් අනාගන්න.
  2. දැන් එම මීශ්‍රනයෙන් පොඩි බෝල හදාගන්න.
  3. ඉන්පසු භාජනයකට සීනී හා වතුර දාලා විනාඩි 10ක් පමණ හොදින් රත්කර sugar syrup (සිනි පැණි) එකක් හදාගන්න. හදාගත් sugar syrup (සිනි පැණි) එකට පනීර් බෝල ටික දාලා විනාඩි 15ක් තම්බගන්න.
මේ රස්ගුල්ලා එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
රස්ගුල්ලා හදමු (Rasgulla Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment