RAP Gee Song Lyrics - රැප් ගී ගීතයේ පද පෙළ

RAP Gee Song Lyrics - රැප් ගී ගීතයේ පද පෙළ
Song Title : RAP Gee (රැප් ගී)
Singing : Master D


මුතු වැල්ලෙම ඇහිරුවා රැප් ගී
කව්ද බන් මේ අදින්නේ මේ යද්දි
මගේ රට ගැන මම පද දී
විස පොවන්න වෙන්නෑ මගේ පැත්තෙන්
හොඳ මල්ලි කට වහන්
ඉන්න එක හොඳයි වගේ හැංගී
අරන් ගියා රැල්ලේ උඹේ වදන් මල්ලි
අර අකුලක හිරවුනු වල්ලි
අර අකුලක හිරවුනු වල්ලී

මිනිසෙකු පිට තවෙක් නගිති
හුඟ දෙනෙක් මිරිකුනා බියෙනි
කිරි සුවඳට පය තියවී
බියවී මුව අය සිනාසුනා බියෙනි
වෙලා උන් මුසපත් ගීයකින්
තලා ළඟ බෙරයට හඬකින්
රට ගැන අලුත් පද කියවි
රැප අහගෙන ඉන්නේ
කන කන පියවිම ආ,

දැන්නම් විසිකලා විසිකලා වැලි
ආයේ ලබාගන්න ඔවදනක් ඈ කට වැලි
හැමදේම හුළඟට දැන්නම් විසිවෙයි
ඔය හැම මැද මගේ රැප බොඳ හෙයි
උන් ගේ කර්මාන්ත රවට්ටන රටවල්
උඹේ කරුමෙට උඹ රැවටිලා කල්
මෙන්න මගේ රැපෙන්
දෙන්නම් ඉදිකටු වැල්
ඇහැ පිහි දාන්න එපා සුද එනකල්
රැප දෙන්නම් කලු වැද්දා
සනසන වදන් නෙවේ
මේවා හිතෙන් ඇද්දා
කව්ද අහන් ඉන්නේ මාව සද්දෙන්
මගේ රටේ සද්දෙන්

බෙලි කටු මල්ල හොලවන්න
එපා මගේ ළඟ දැන්
උඹේ දල්ල සිඹින දුම
බොකු බඩ වැල්
හරි හදිසියෙන් දුන්නේ
රට උඹලට ඇඩ්
උඹ ඇද්ද පැරකුම් රටින්
රටක වැවට කුලල්

යටට අදිද ගෙන එමු
මේ කඳ වටින්නේ අපිට ඌ
දිවියෙන් ගිලෙන පහනත් ඌ
කිසිම කෙනෙක්ට සරණක් වූ
වාසියෙන් බෙදාගත් ඇමති දූර
රටක සංවර වෙලා දූම එකේදි
ගෝටාහල්ලුත් කලා මස්
ඉතිම් මේ රැපෙද වදන්නේ මස්

මම නම් බොන්නෙම කෝපි
එනම තිදෙන දුලි
බොන්නෙම කෝපි
එනම තිදෙන දූලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment