Priyawee Song Lyrics - Priyawee ගීතයේ පද පෙළ

Priyawee Song Lyrics - Priyawee ගීතයේ පද පෙළ
Song Title : Priyawee (ප්‍රියාවී)
Singing : Piyath Rajapakse
Music : Lahiru Dhananjaya De Kosta
Lyrics : Yasiru Vindula Alwis


පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා…

හැගුම් පිරෙනා…
මුලු රැයක් පුරා…
ලංව දිදුලන
දෑස් යුග බැදීලා…….

ඔබ ලගින් හිදිනා
විටදී මා….
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා……

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා…
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
සිප ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
අත ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

සැබෑ නොමවෙන සිහිනයක් නිසා…
සිතක් නලවන
සැනසුමක් නොදී…ලා…
පැතුම් බිදලන මතකයක් නිසා…
සිහින අතරෙම
ඔබේ රුව මැකී…ලා….

ඔබ ලගින් හිදිනා
විටදී මා….
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා……

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා…
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
සිප ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
අත ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
අත ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

ප්‍රියාවී…
ඔබ සිහිනයෙන් ලංවී…
අත ගන්න සැරසෙද්දී…
ඔබ යලිත් සැගවේවී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment