Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ

Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Wil There (ප්‍රේමයේ විල් තෙරේ)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : එච්.එම්. ජයවර්ධන


ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment