Pem Kumara Song Lyrics - පෙම් කුමරා ගීතයේ පද පෙළ

Pem Kumara Song Lyrics - පෙම් කුමරා ගීතයේ පද පෙළ

Pem Kumara Song Lyrics - පෙම් කුමරා ගීතයේ පද පෙළ
Song Title : Pem Kumara (පෙම් කුමරා)
Vocals : Ashanthi ft. Randhir 
Music : Nisal Ganegoda
Lyrics : Wasantha Dukgannarala
Album : Daas Panava 


හිත ගාවම ඇලවී ඉදලා
ඔබ ගාවම දැවටී සිටියා
පෙම පූදින දෙනෙතේ
ගලනා මල් කැල්මේ
වෙන කාටද ලැබිලා තිබුනා

මා දැක්කත් හිනැහීලා
ඈ එක්කන් නැවතීලා
තව කෙල්ලන් රවටාලා
ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා
ඔය බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා
මා රොන් තවරා

බර සාරෙට පපුවේ පිපුනා රත්තරනේ
ගග ගාවදි කදුළු සැලුවා
දගකාරෙට පපුවේ එතුනා
ඔය තුරුලේ
හිත වාවනු බැරි දේ සිතුනා

මා දැක්කත් හිනැහීලා
ඈ එක්කන් නැවතීලා
තව කෙල්ලන් රවටාලා
ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා
ඔය බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා
මා රොන් තවරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment