Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ

Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ
Song Title : Obe Atha Gena (ඔබේ අතගෙන)
ගායනය : රෝහණ සිරිවර්ධන
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක...//
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු නොවේවා...

ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා......//

ඔබේ සිහිලැල් සුරැකි සෙවනේ
රැදී අප හුන් ඒ සැදෑවක..//
හදවතින් මතු වූ සිනා
කිසිදු දිනයක පුද නොවේවා...

ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment