Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ

Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ
Song Title : Oba Ha Mema Athinath Aran (ඔබ හා මෙමා අතිනත් අරන්)
ගායනය : ටී. එම්. ජයරත්න
පද : විමලා රංජනී පීරිස්‌
තනුව : එච්. එම්. ජයවර්ධන


ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා


ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment