පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara)

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way
දළදා සමිඳුන්ට සියළු පුද සත්කාර බැතිබර හරසරින් දක්වා, 

සියළු ලෝ වැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් සඳ ගලට පා තබා මහනුවර වීදි සංචාරය කළ වගයි.

පළමු කුඹල් පෙරහරේශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු රජ තුන් කට්ටුව මතක් කරන්නම ඕනේ..

වාසනා මැදිකොට සිංහරාජා සහ බුරුම රාජා හරී අපූරුවට එයාලගේ රාජකාරිය සිදු කලා...

අද දෙවන කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏Travel for Education
පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ ප්‍රථම කුඹල් පෙරහරේ ගජනායකතුමන්  සමග නැදුන්ගමුව රාජා. 

දින ගනනක් පයින්ම ඇවිල්ලා මහන්සි කියලා විවේක අරන් නෑ...

පළමු කුඹල් පෙරහරට කලුමාමත් එක්කම හරි අපූරුවට සැරසිලා ආවා 

නැදුන්ගමුවේ රාජා ඇත් රජුනී ඔබ ඇතුලූ ඇත් පන්තියටම දළදා සමිදු පිහිටයී....

පින්තූර ඇත්ගාල Fb පිටුවෙන්📸🙏 Travel for Education
පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way

පළමු කුඹල් පෙරහරේ සුවීශේෂී අවස්ථාව ❤️☸️🙏🐘 / විවේක ගත්තේ නෑ පළමු කුඹල් පෙරහරටත් ආවා - නැදුන්ගමුව රාජා 🐘🙏☸️ (Nadungamuwa Raja - Palamu Kubal Perahara) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment