Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ

Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ
Song Title : Mulu Lowama Labunath (මුලු ලොව ලැබුනත්)
Singing : J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මා)


මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ
වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

නෑති බෑරි අය හට පිහිට වෙනු
හෑකි තෑන ඈති දෙය පිණට දෙනු
ඒක එහෙමයි
සෑප මෙන් දුක ඉවසා ඉන්න
හිනෑහි හිත සනසා ගන්න
හා හා හොදයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හැබැයි හැබැයි
වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හෑබෑයි හැබැයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment