Meewitha Piruna Song Lyrics - මීවිත පිරුනා ගීතයේ පද පෙළ

Meewitha Piruna Song Lyrics - මීවිත පිරුනා ගීතයේ පද පෙළ
Song Title : Meewitha Piruna (මීවිත පිරුනා)
Singing : Dinesh Tharanga
සංගීතය : සංජු පෙරේරා 
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ


මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

සියොළඟ පෙනුනා තුරුලට වී
සද ගිනි ගත්තා උනුසුම් වී
මතකය පමණයි ඈ මියදී
මේ තනි යහනේ මා තනි වී
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

වාවනු බැහැ හිත ගිනි ගත්දී
මට උනුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල් නෙතු නිහඬයි අද පියවී
නෙතු ළඟ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment